පෙම් හදවත හොරා ගත්ත සුරංගනාවි
හීන එක්ක රණ්ඩු කරන සුරූපිකාවී
ඔබ ඇත්තම කියනවාද
ගොඩක් ආදරේ කළාද
මට සඳ සාවී
සුපෙම් ගීත සිය ගාණක්
එක හුස්මට ලියා එවන්නම්
ඒ ගීපද මට ඇහෙන්න
නුඹ ගයනව නම්
සුපෙම් හීන ඇති තරමක්
එක රැයකින් ගෙන එන්නම්
හැම හීනෙම මගේ ළඟින්
ඔබ ඉන්නව නම්
ලක්ෂාන්
කොහොමද තනු නිර්මාණයක් කරලා සිංදුවක් හැදුවොත් මේ ලස්සන පද පේලි ටිකෙන්....
ReplyDeleteඇත්තටම හොඳයි මනෝ. අපි කරමු.
Deleteබොහෝම ස්තුතියි.
ජයවේවා...!
සද සාවි අහන් ඉදියි
ReplyDeleteඒ තරං ගති...
අනිවාර්යෙන්ම.
Deleteබොහෝම ස්තුතියි මහේෂ්.
ජයවේවා...!
මේකනං පට්ට.......... සිංදුවක් කරන්න...........
ReplyDeleteබොහෝම ස්තුතියි අවංක ආර්යන්.
Deleteජයවේවා...!
ගීතයකට උචිත පදපේළියක් අසෙනි මල්ලි...
ReplyDeleteජයවේවා!
එහෙමද වර්ණ.
Deleteබොහෝම ස්තුතියි.
ජයවේවා...!
lassanai aiye all the best
ReplyDeleteබොහෝම ස්තුතියි යශෝධා.
Deleteජයවේවා....!