අඬන නෙත් පිසදා
හමන සුළඟක් තරම්වත්
රිදුම් දෙන සිත සනසවන්නට
දන්නෙ නෑ උඹ හිතවතී...
යන්න ගිය මගෙ සෙහාවී...
සයුරට පෙම් බැඳි රළක් වෙලා
නොසෑහෙන්න ආදරේ කළා
වෙරළේ පිය සටහනක් වෙලා
හිටිහැටියේ නුඹ යන්න ගියා ...
කටු අකුලක පිපි මලක් වගේ
රිදුම් පිරුණු මේ ආදරයේ
පරවී ගිය සුදු මලක් වගේ
ඇයි නුඹ හැරදා යන්න ගියේ....
ලක්ෂාන්
නියමයි බං ලකා..... මමත් මගේ කෙල්ලට කවියක් ලිවුවා....
ReplyDeleteදින සති ගනන් ගෙඋනද ඔබගෙන් දුරස්වෙලා
තවමත් ඔබගෙන් සිත නැත ඇත්වෙලා
සුසුමින් පිරැනු හදවත දැන් ලෙඩෙක් වෙලා
කදුලින් පිරිනු ඡිවිතේ මට දැන් එපාවෙලා..........
ඔබත් සමග සිටි එක් අවුරැද්දේ
වින්ද සෙනෙහේ කල්පයකට සැහේ
මුද්දට උනු පොරෝන්දු නැත මා තව කැඩුවෙ
කවද කරපු පාපෙද මට මෙ පලදුන්නේ..........
පිං ගත් දෙවිවරැත් නැත තනියට ආවෙ
ඡරා යාලුවෝ පිරිසකි මට තනිරැක්කේ
නොහිතපු මාවතක මා දැන් යන්නේ
ඉදිරියට තැබු පය කෙලසද මා යලි ගන්නේ.....
බොහෝම ස්තුතියි නරී.
Deleteඔබත් දැන් කවියෙක් වෙලා වගේ නේද?
ජයවේවා.....!
ලස්සනයි.........
ReplyDeleteබොහෝම ස්තුතියි අවංක ආර්යයන්.
Deleteජයවේවා....!
යන්න ගිය මගෙ සෙහාවී.....
ReplyDeleteහාවියක්වත් ඇති කලාද?
ජයවේවා
බොහෝම ස්තුතියි වර්ණ කුලකය.
Deleteජයවේවා..!
meka loka prashnayak ale kalpana kalanna wenawa ale....?
ReplyDeleteane manda <<<< sehavi >>>> akuru waradunada aiye name'''
lassanai aiya'''''
එකනේ වැරදි වගේ නේද?
ReplyDeleteබොහෝම ස්තුතිියි නංගී.
ජයවේවා...!