Monday, September 28, 2015

FB ප්‍රේමය




HI…
HI… කියලා
MSG එකක් ආවා
මමත් යැවුවෙමි REPLY එකක්
FB එකේ ඇය සමග
වරු ගණන් CHAT කොට
ඇරඹුවෙමි ප්‍රේමයක්
මුලින් වූ ප්‍රේමය
වෙන් වුණි
අද CHAT ද නැත
FB එකේ ඇය ද නැත
රැවටුනේ මම පමණයි
ලක්ෂාන්





8 comments:

  1. Replies
    1. ස්තූතිියි වර්ණ කුලකය

      Delete
  2. රැවටුණෙි මම පමණයි
    කෑල්ල නොතිබිබ නං තවත් ගති
    හරිම අපූරුයි
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මහේෂ් රත්නායක
      ජයවේවා......!

      Delete
  3. හරිහ ලස්සනයි..... කවිනම් ඉතින් අපි උඩින්මනේ.... අජිත් කුමාරගේ සින්ඩියයි පාර කිව්වේ.... දිගට ම ඒන්නම්.. අපේ සින්ඩියටත් දා ගත්තා...

    http://kurutugegeepawra1.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි කුරුටු ගෑ ගී පවුර.
      ජයවේවා.....!

      Delete
  4. muhunu pothe kal gewa gewa.....
    anagathe sihina dakina.....
    kisi dina nodakapu aya laga...
    senehasa soyamin awidina.....
    numbe jiwithe adure noda...
    indin yaluwe....

    ( lassanai lakshan aiye oyage kavi )

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි යශෝධා ලක්මිණි.
      ජයවේවා...!

      Delete

වැටුණු වැහි බිඳු

Popular Posts