දුරින් හිඳ සිතින් පෙම් කරනා
හදවතින් පැතුම් පොදි බඳිනා
දුර අහසෙ සඳවතී
මා නුඹේ නුදුටු පෙම් කුමරා
තරු මලක් පරදා ආදරෙන් දිලිසෙනා
සිහින් ඇස් මුළු ලෝකයයි මාගේ
ආදරෙයි මං හිතවතී
මා නුඹේ නුදුටු පෙම් කුමරා
සඳවතක් හඬවා ආදරෙන් බැබලෙනා
ඔය මුහුණ මුළු ලෝකයයි මාගේ
ආදරෙයි මං හිතවතී
මා නුඹේ නුදුටු පෙම් කුමරා
ලක්ෂාන්
මේ ටිකට අලුත් වෙලා................
ReplyDeleteබොහෝම ස්තුතියි කුරුටු ගෑ ගී පවුර
Deleteජයවේවා....!
ලස්සනයි අසෙනි. අපූරු කවියක්
ReplyDeleteබොහෝම ස්තුතියි මහේෂ් රත්නායක. දිගටම අපිත් එක්ක ඉන්න.
Deleteජයවේවා....!
ලස්සනම ලස්සනයි......
ReplyDeleteබොහෝම ස්තුතියි අවංක ආර්යන්.
Deleteජයවේවා...!
aththatama lassanai......
ReplyDeleteබොහෝම ස්තුතයි යශෝධා නංගී.
Deleteජයවේවා...!