Wednesday, September 23, 2015

බලනා විට ආදරෙන්




බලනා විට ආදරෙන්
සඳ වාගෙම ලස්සනයි
සිටිනා විට මා ළඟින්
මුළු ලෝකෙම සුන්දරයි
මම මගෙ මුළු ජීවිතෙන්
හැමදාමත් ආදරෙයි

බොරු තරහවක් අරන්
හිඳිනා විට කඳුළකින්
අවසර දෙමි මා සැණින්
හාදුවකට නලළතින්

දඟකාරකම් මතින්
හිඳිනා විට හුරතලෙන්
අවසර දෙමි මා සැණින්
හාදුවකට කොපුලතින්
ලක්ෂාන්

2 comments:

  1. ????? ane manda katada ane me kavi liyane.. mona unath lassanai... ( aththatama lassanai)

    all the best aiya
    thawath lassana kavi liyanna....

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි. යශෝධා ලක්මිණි.
      ජයවේවා....!

      Delete

වැටුණු වැහි බිඳු

Popular Posts