අසෙනි වැසි - The Drizzle
තෙමී සැනහෙන්නට.......
Thursday, September 24, 2015
එදා ඔබ මට හමුනොවුනි නම්….
නිදන නෙතුපිය හෙමින් රිද්දන
සිහිනයද ඔබ නොවුනි නම්....
හඬන හදවත තවත් රිද්දන
දරුණු සිත ඔබේ නොවුනි නම්....
සිනාවී සිට මගේ හදවත
ඔබ හොරෙන් ගෙන නොගිය නම්....
අනේ සත්තයි
තවත් හිනැහෙමි
එදා ඔබ මට හමුනොවුනි නම්
….
ලක්ෂාන්
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
වැටුණු වැහි බිඳු
Popular Posts
අම්මා ආදරය සහ ජීවිතය Mother Love & Life
දහසක් බුදුන්ටත් උපත දුන් උතුම් මව යනු කාන්තාවක තම ජීවිතයේ එක් අවස්ථාවකදී ලබන උත්තරීතරම පදවියයි. අම්මා යන වදනට මම ඔබෙන් අර්ථයක් ඉල්ල...
විශ්වාසය සහ ආදරණීය හැඟීම්..... Trust and feelings of love
ආදරය යනු තව කෙනෙකු කෙරෙහි තමන්ගේ හිත තුළ ඇතිවන විශේෂ සිතුවිල්ලකි. ඇය හෝ ඔහු කෙරෙහි අප නොදැනුවත්ව අපගේ හිත උනන්දු වේ. පළමුව ඔහු හා කෙසේ ...
අනෝරා වැහි වැටෙන මේ යාමේ....
වැසි වැටී පොළවට තෙත බරිත වන්නා මෙන් මට ඔබේ ආදරය අද කඳුළු වර්ෂාවක් වුණි අනෝරා වැහි වැටෙන මේ යාමේ.... නෙතු පියන් කඳුලින්...
බලන් යද්දී අපිත් පට්ටම ආතල් එකක් බන්....
අපේ සමාජෙ ඉන්න සමහර මිනිස්සු දිහා බලනකොට පුදුමත් හිතෙනවා බන්. සමහර වෙලාවට අපි ජීවත් වෙන්නෙ මේ වගේ සමාජෙකද කියලා අපිටම ලැජ්ජ හිතෙනවා...
සුබ නව වසරක් වේවා!
නව වසර එළඹෙන්න තව පැය කිහිපයයි තිබෙන්නේ. අලුත් අවුරුද්දක් කියන්නේ කැලැන්ඩරේ දින 360 ක් ගෙවලා එනම් මිනිත්තු, තත්පර, විනාඩි, සති...
හදවතේ මුල්තැන ඔයාටයි....
ඈත ඉගිලී ගියත් නොපෙනී ආදරේ තවමත් ඔයාටයි කඳුළු ගිලිහී ගියත් නෙතගින් හදවතේ මුල්තැන ඔයාටයි මතකයෙන් එක පුංචි අහුරක් ඇති මගේ ල...
නගේ මලේ අපි අවදි වෙමු....
මැටි ගෙපැලේ සිට රජ මැදුරට යන පාර තනන්නට අවදි වෙමු මුළු ලොව නිදි ගත් මේ හිමිදිරියේ නගේ මලේ අපි අවදි වෙමු අප්පච්චිට හැමදා වී...
මත්ද්රව්ය යනු රකුසෙක්ද? නැතිනම් විෂමාශාවක්ද?
අවබෝධයෙන් අත්හරී නම් රටක් නොව ලොවක් රැකගත හැකිය අද වනවිට වත්මන් සමාජය තුළ...
නොදුටු දිනෙක ඔබේ නෙතු ගැටුණා....
නොදුටු දිනෙක ඔබේ නෙතු ගැටුණා මගේ නෙතු නොදැනීම ඔබේ වෙත සැලුණා සොඳුරු සිනාවක් ඈ මා වෙත පෑවා රසහැඟුම් පෙළක් මාසිත රැදුණා දින සති ...
රන් භාජනය නොවිදිද විදිනා ගුල්ලා
දංගෙඩියෙන් වෙන්වූ ලක් ඉතිහාසයේ අවාසනාවන්ත රහස් ප්රේමය දස්කොන් ප්රමිලා ප්රේමයේ ළාමක බව හා ලෞකික බව ඇදහූ සමාජයක ඇතැම්හු එය අළාමක ...
No comments:
Post a Comment