Monday, September 28, 2015

මා නුඹේ නුදුටු පෙම් කුමරා....





දුරින් හිඳ සිතින් පෙම් කරනා
හදවතින් පැතුම් පොදි බඳිනා
දුර අහසෙ සඳවතී
මා නුඹේ නුදුටු පෙම් කුමරා

තරු මලක් පරදා ආදරෙන් දිලිසෙනා
සිහින් ඇස් මුළු ලෝකයයි මාගේ
ආදරෙයි මං හිතවතී
මා නුඹේ නුදුටු පෙම් කුමරා

සඳවතක් හඬවා ආදරෙන් බැබලෙනා
ඔය මුහුණ මුළු ලෝකයයි මාගේ
ආදරෙයි මං හිතවතී
මා නුඹේ නුදුටු පෙම් කුමරා
ලක්ෂාන්

8 comments:

  1. මේ ටිකට අලුත් වෙලා................

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි කුරුටු ගෑ ගී පවුර
      ජයවේවා....!

      Delete
  2. ලස්සනයි අසෙනි. අපූරු කවියක්

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මහේෂ් රත්නායක. දිගටම අපිත් එක්ක ඉන්න.
      ජයවේවා....!

      Delete
  3. Replies
    1. බොහෝම ස්තුතියි අවංක ආර්යන්.
      ජයවේවා...!

      Delete
  4. Replies
    1. බොහෝම ස්තුතයි යශෝධා නංගී.
      ජයවේවා...!

      Delete

වැටුණු වැහි බිඳු

Popular Posts