Friday, September 25, 2015

නුඹ එනවද...





දිවි ඇති තුරු  මගේ හිත ළඟ
තනිය මකන්න
දැනුනු නුහුරු හැඟුම් අරං
නුඹ එනවද....
දහසක් පැතුමන් පොද බැද
මගේ සිත සනසන්නට
යළිත්
නුඹ එනවද....
එකලු කළා මතකද
මතකයන්ද අරං
යළිත්
නුඹ එනවද....
ලක්ෂාන්





2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. නුඹ එනවද....
      බොහෝම ස්තුතියි නංගී
      ජයවේවා...!

      Delete

වැටුණු වැහි බිඳු

Popular Posts