Friday, November 27, 2015

යනෙන පෙම් සිත් සොරා ගත්තී....




සුදු මලක් ඇත කටු රැසක් මැද
ප්‍රේම උයනට මදක් නුදුරින්
සුවඳ විහිදන දිලී විකසිත වී....

යනෙන පෙම් සිත් සොරා ගත්තී
ඈ සොබමන් රුවැත්තී
හීන අතුරා ගෙපිල මත
විකුණනා වෙන්දේසියේ....

අඳුරු හිරුරැස් කඳුළු දෙද්දී
ඈ පියමන් කරන්නී
හෙටක් රඳවා දෑස් මත
සැඟවෙනා මන්දාරමේ....

ලක්ෂාන්


7 comments:

  1. සුන්දරයි......................... උපරිමයි...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි කුරුටු ගෑ ගී පවුර.
      ජයවේවා..!

      Delete
  2. ලස්සනයි අර්ථාන්විතයි...
    ජයවේවා ලක්ෂාන්!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි වර්ණ.
      ජයවේවා...!

      Delete
  3. මේකේ දෙතුන් දෙනෙක් ලියනවද? ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. බොහෝ ස්තුතියි අජිත්. ආයෙත් මේ පැත්තට ඇවිත් යන්න.
      ජයවේවා..!

      Delete
  4. MGM Casino Resort Spa Launches 'MGM Style Social' in
    MGM Casino Resort Spa Launches 'MGM 공주 출장마사지 Style Social' in New Jersey 안양 출장샵 · MGM Casino Resort Spa Launches 당진 출장안마 “MGM Style Social' 의왕 출장샵 in 포항 출장마사지 New Jersey. MGM Casino

    ReplyDelete

වැටුණු වැහි බිඳු

Popular Posts