Wednesday, January 13, 2016

අනෝරා වැහි වැටෙන මේ යාමේ....




වැසි වැටී පොළවට
තෙත බරිත වන්නා මෙන්
මට ඔබේ ආදරය අද
කඳුළු වර්ෂාවක් වුණි
අනෝරා වැහි වැටෙන මේ යාමේ....

නෙතු පියන් කඳුලින් බරිත වී
හිත පතුළින් සුසුම් හෙලමින්
මගේ නෙත අහක බැලූ
ඔබේ ඔය නිල්වන් නෙතු
අනෝරා වැහි වැටෙන මේ යාමේ....

සිහිවෙන හැම මොහොතේ
ගුලි සුසුමන් හෙළන්නට
මාසිත වද දෙන්නේ ඇයිදැයි
අදටත් මම නොදනිමී
අනෝරා වැහි වැටෙන මේ යාමේ....
 ලක්ෂාන්

14 comments:

  1. ලස්සනයි අසෙනි මල්ලි කවිය...
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි වර්ණ.
      ජයවේවා...!

      Delete
  2. ආදරය ගොඩක් වෙලාවට කඳුළක්.

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත දිනේෂ්. මේ පැත්තට ගොඩ වෙලා යන්න ආවට ගොඩක් ස්තුතියි.
      ජයවේවා..!

      Delete
  3. ඕකනම් තනිකරම දුක් ගොඩක්... ඒත් ඉතින් ඕක දැන දැනම ඕකෙන් මිදෙන්න බෑ...

    ReplyDelete
    Replies
    1. උණු හින්දා බොන්න බෑ. කිරි හින්දා අහක දාන්න බෑ වගේ දෙයක් නේ යශ්යන්ත...
      බොහෝ ස්තුතියි මේ පැත්තට ඇවිත් ගියාට.
      ජයවේවා...!

      Delete
  4. දැනෙනවා මලේ දැනෙනවා ආදරය බෝම වේදනාසහගතයි..

    ReplyDelete
    Replies
    1. එකනම් සැබෑ දේශක යා....... එහින් දුක්විදිනෝ බොහෝමය....
      බොහෝම ස්තුතියි.
      ජයවේවා...!

      Delete
  5. සුපිරියි කවිය

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි කුරුටු ගෑ ගී.
      ජයවේවා....!

      Delete
  6. Replies
    1. බොහෝ්ම ස්තුතියි මනෝ.
      ජයවේවා....!

      Delete
  7. Replies
    1. බොහෝම ස්තුතියි.
      ජයවේවා....!

      Delete

වැටුණු වැහි බිඳු

Popular Posts