දහසක් පැතුමන් පොඳි බැදගෙන
හෙට ලොව ජය බුහුමන් ලබමින්
නිම්තෙර දිගේ පා තබන්නට
අපි සැම එක්වෙමු අද දවසේ....
ගවුවෙන් ගවුව කිමිඳී කිමිඳී
නුවනින් සපිරී හෙට ලොව දිදුලණ
පරපුරක් තනන්නට
අපි සැම එක්වෙමු අද දවසේ....
සිප්සතරින් ලොව බබළා
අපේ නාමය ලොව පුරා විහිදන්න
පාර කියන්නට
අපි සැම එක්වෙමු අද දවසේ.....
ලක්ෂාන්
අපූරුයි කවිය අසෙනි..
ReplyDeleteලස්සන නිර්මාණයක්
බොහෝම ස්තුතියි මහේෂ්.
Deleteජයවේවා...!
දරුවන්ගේ අනාගතේ වෙනුවෙන් කොයි තරම් නම් දේවල් කරන්න තියෙනවද.
ReplyDeleteඒක ඇත්ත දිනේෂ් දරුවන් තමයි අපේ අනාගතය.
Deleteබොහෝම ස්තුතියි මේ පැත්තට ගොඩ වෙලා යන්න ආවට.
ජයවේවා...!
හරිම ලස්සනයි...............
ReplyDeleteබොහෝම ස්තුතියි කුරුටු ගෑ ගී.
Deleteජයවේවා....!
ලස්සනයි අසෙනි වැසි
ReplyDeleteමෙවන් සමාජීය ගී වඩ වඩාත් රචනා විය යුතුයි
ජයවේ!
බොහෝම ස්තුතියි වර්ණ.
Deleteජයවේවා...!