Tuesday, December 1, 2015

දෙන්න මටත් ජීවිතය බිඳක්....


සුපුන් සඳක සඳ රැස් අහුරක්
සුපුල් මලක මල් සුවඳ පොදක්
කුලුනු හදක ආදරය මදක්
දෙන්න මටත් ජීවිතය බිඳක්

රාජ බොජුනක් නොවන බව
පුන පුනා ඇයි කියන්නේ
ඉඳුල් වූ බත් පිගානෙන් හෝ
කටක් දෙකටක් කවන්නේ

රාජ මැදුරක් නොවන බව
මටද හොඳහැටි පෙනෙන්නේ
රිදී පාටින් නැතිව හෝ
මටත් පනමක් දියන්නේ

ලක්ෂාන්


8 comments:

  1. සමාජය විවරණය කෙරෙන මෙවැනි ගී පද මාලා සැබෑ ගීත බවට පත්විය යුතුය......

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි වර්ණ.
      ජයවේවා....!

      Delete
  2. Replies
    1. බොහෝම ස්තුතියි මිත්‍ර වර්ණ.
      ජයවේවා...!

      Delete
  3. ලස්සනයි අසෙනි වැසි

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි යශෝධා.
      ජයවේවා...!

      Delete
  4. මේ කවි පෙළත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි අජිත්.
      ජයවේවා...!

      Delete

වැටුණු වැහි බිඳු

Popular Posts