Thursday, January 28, 2016

නොදුටු දිනෙක ඔබේ නෙතු ගැටුණා....

නොදුටු දිනෙක ඔබේ නෙතු ගැටුණා
මගේ නෙතු නොදැනීම ඔබේ වෙත සැලුණා
සොඳුරු සිනාවක් ඈ මා වෙත පෑවා
රසහැඟුම් පෙළක් මාසිත රැදුණා

දින සති කල් ගත වූවා
ඈ හා මා ආලෙන් බැදුණා
පෙම් ගවුවක අපි කිමිදුණා
රසහැඟුම් පෙළක් මාසිත රැදුණා

දෙහාසක් සුබ පැතුම් අතරේ
ඈ මගේ කුල කුමරිය වුවා
ගෙවුණු ඒ සුන්දර රාත්‍රිය
රසහැඟුම් පෙළක් මාසිත රැදුණ
ලක්ෂාන්

11 comments:

  1. කොටින්ම කතාව කිව්ව නං අහවරයි.. හැක්. ජය

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි දේශක යා.....
      ජයවේවා....!

      Delete
  2. අන්තිම සෙට් ඒකේ පළවෙනි පේලියේ පළවෙනි වචනය..... ටිකක් බලන්න.....

    ‍ලියැවිල්ල අගෙයි

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි කුරු ගෑ ගී.
      ජයවේවා...!

      Delete
  3. ලස්සනයි තමයි
    අපූර්ව රසයක් නං නැති තරං

    ReplyDelete
    Replies
    1. ඇත්ත ද?
      බොහෝම ස්තුතියි මහේෂ්.
      ජයවේවා...!

      Delete
  4. Replies
    1. බොහෝම ස්තුතියි දිනේෂ්.
      ජයවේවා...!

      Delete
  5. එලිපිටම ඔක්කොම කියල දැම්ම වගේ නේද? ජයවේවා..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි සජ්ජගේ.
      ජයවේවා...!

      Delete
  6. ලස්සනයි
    ඔබේ අඩවි ටික අපේ සිංඩියට දාගන්නෝ අවුලක් නෑනේ.

    ReplyDelete

වැටුණු වැහි බිඳු

Popular Posts