Monday, January 18, 2016

හිටිගමන් වෙන්වෙලා ඉගිලුණේ ඇයි ඔයා.....



ගලා යයි වේදනා
හිත් ගඟේ දියවෙලා
කඳුළු මල් ගිලිහිලා
යයි ඔහේ පාවෙලා

ආදරෙන් මා ළඟින්
හැමදාම ඉන්නවා කියා
හිටිගමන් වෙන්වෙලා
ඉගිලුණේ ඇයි ඔයා
  
තුන් හිතකවත් තිබුණෙ නෑ
නුඹ අහිමි වෙයි කියා
නිකමටවත් දැනුණෙ නෑ
වෙන කෙනෙකුගේ කියා
ලක්ෂාන්

6 comments:

  1. අපි හිතාගෙන ඉන්න හුඟක් දේවල් අන්තිම මොහොතේ වෙනස් වෙන්නේ අපි හිතන්නෙවත් නැති විදිහට.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත දිනේෂ් අපිටත් නොදැනි, අපිටත් නොකියන දුර ඈතට දුරස්වෙලා යනවා.
      බොහෝම ස්තුතියි මේ පැත්තට ගොඩ වෙලා යන්නට ආවාට.
      ජයවේවා....!

      Delete
  2. හිතන්නෙවත් නැති වෙලාවක යන්න ගියාම දැනෙන දුක හිතන්නවත් බැරි තරම්....
    ලස්සනයි
    ජයවේ අසේනි!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි වර්ණ.
      ජයවේවා....!

      Delete
  3. Replies
    1. බොහෝම ස්තුතියි මහේෂ්.
      ජයවේවා.....!

      Delete

වැටුණු වැහි බිඳු

Popular Posts