tag:blogger.com,1999:blog-1093958016102656345.post922377109276911436..comments2023-08-13T08:34:28.117-07:00Comments on අසෙනි වැසි - The Drizzle: රන් භාජනය නොවිදිද විදිනා ගුල්ලාwow videohttp://www.blogger.com/profile/01892306647735250029noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-1093958016102656345.post-68716901906321336752017-04-23T21:57:04.149-07:002017-04-23T21:57:04.149-07:00මම අහලා තියන විදිහට මෙක ටිකක් වෙනස් විදිහට" ම...මම අහලා තියන විදිහට මෙක ටිකක් වෙනස් විදිහට" මිණි දොර නම් " උපමා කොට ඇත්තේ කන්තාවකගේ ඇදුමක් වන මණිමෙකලාවටයි. රස හදුනන්නෝ දොර නරිත්ද අන්න ඒ වගේ.Anonymoushttps://www.blogger.com/profile/12481258909571884869noreply@blogger.comtag:blogger.com,1999:blog-1093958016102656345.post-57281881270797114182015-12-15T21:25:48.535-08:002015-12-15T21:25:48.535-08:00ආයෙත් අසෙනි වැස්සේ තෙමෙන්න ගොඩ වුණාට බොහෝම ස්තුති...ආයෙත් අසෙනි වැස්සේ තෙමෙන්න ගොඩ වුණාට බොහෝම ස්තුතියි මනෝ මන්දිර. දිගටම අපිත් එක්ක ඉන්න.
ජයවේවා....! wow videohttps://www.blogger.com/profile/01892306647735250029noreply@blogger.comtag:blogger.com,1999:blog-1093958016102656345.post-56124043674146740162015-12-15T21:20:50.344-08:002015-12-15T21:20:50.344-08:00ඔව් ඇත්තටම අන් අයෙකුට අයිති නම් තමන්ට ද පවුලක් බිර...ඔව් ඇත්තටම අන් අයෙකුට අයිති නම් තමන්ට ද පවුලක් බිරිදක් සිටි නම් පරදාරසේවනය අතිශය වරදකි. එය කුසල අකුසල කර්මයන්ගෙන් අකුසල කර්මයට යටත් වන පාපකාරිතම ක්‍රියාවකි. ආදරය කිරිම වරදක් නැත. එහෙත් ආදරය අනියම් නම් එය සම්පුර්ණ වරදකි. පුද්ගල හිතෙහි සිතුවිලි පලනය නම් අනිවාර්ය විය යුතුය. කෙසේ වෙතත්අ නියමෙහි ඵලය නම් කර්කෂ කටුකය.

බොහෝම ස්තුතියි වර්ණ.
ජයවේවා....!wow videohttps://www.blogger.com/profile/01892306647735250029noreply@blogger.comtag:blogger.com,1999:blog-1093958016102656345.post-9966657200181990922015-12-15T21:17:56.456-08:002015-12-15T21:17:56.456-08:00බොහෝම ස්තුතියි මහේෂ්..... ආයොත් මේ පැත්තට ගොඩ වෙලා...බොහෝම ස්තුතියි මහේෂ්..... ආයොත් මේ පැත්තට ගොඩ වෙලා යන්න එන්න.
ජයවේවා....!wow videohttps://www.blogger.com/profile/01892306647735250029noreply@blogger.comtag:blogger.com,1999:blog-1093958016102656345.post-34027010350288507522015-12-15T21:16:21.404-08:002015-12-15T21:16:21.404-08:00දස්කොන් ප්‍රමිලා වටා ගෙතුනු විවිධ ජනප්‍රවාද රාශියක...දස්කොන් ප්‍රමිලා වටා ගෙතුනු විවිධ ජනප්‍රවාද රාශියක් තියෙනවා. ඔව් මාත් අසා තිබෙනවා අතන්තපුර බිසවක් එසේ ප්‍රකාශ කර ඇති බව. අත්තටම වියැස් කමලාව ඉතාමත් අපූර්වතම විශිෂ්ටතම ව්‍යාංග්‍යාර්ථ එමෙන්ම සංකල්පරූප පුද්ගල මනස තුළ සන්තර්පණය කිරිමට සමත් කවියක් බව ඔබ මෙන්ම මාද පිළිගැනිමට කැමතියි.

බොහෝම ස්තුතියි වැසි දැරිය.
ජයවේවා...!wow videohttps://www.blogger.com/profile/01892306647735250029noreply@blogger.comtag:blogger.com,1999:blog-1093958016102656345.post-90916791656750860802015-12-15T20:59:57.281-08:002015-12-15T20:59:57.281-08:00ඔව් එක ඇත්තටම. ඒ වගේ උපක්‍රම අතිතයේ තියෙන්න ඇති බව...ඔව් එක ඇත්තටම. ඒ වගේ උපක්‍රම අතිතයේ තියෙන්න ඇති බවට මෙය උදාහරණයකි. බොහෝම ස්තුතියි විචාරක මේ පැත්තට ගොඩ වුණාට. ආයෙත් මේ පැත්තට ඇවිත් යන්න එන්න.
ජයවේවා...!wow videohttps://www.blogger.com/profile/01892306647735250029noreply@blogger.comtag:blogger.com,1999:blog-1093958016102656345.post-48044376762012300652015-12-15T01:37:29.811-08:002015-12-15T01:37:29.811-08:00මගේ ටෙම්ප්ලේට් එකේ දෝෂයක් ඇවිත් බලොග් එක මඟ හැරිලා...මගේ ටෙම්ප්ලේට් එකේ දෝෂයක් ඇවිත් බලොග් එක මඟ හැරිලා ගිහින් තිබුනේ.ඔන්න ආයෙත් හමුවුනා.නැවත මඟ හැරෙන්නේ නැතිවෙන්න ෆලෝකලා...

වෙනදා වගේම මේ ලිපියත් උසස් විදියට ලියලා තිබෙනවා.මට මඟ හැරුන ලිපි කිහිපයත් කියවලම බලන්නම්කෝ...සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1093958016102656345.post-33551081129258936892015-12-14T23:07:37.486-08:002015-12-14T23:07:37.486-08:00අනියම් සබඳතාව කෙනෙකුට සොඳුරු මිහිරක් වෙද්දි ඔහුට/අ...අනියම් සබඳතාව කෙනෙකුට සොඳුරු මිහිරක් වෙද්දි ඔහුට/අැයට පෙම් කරන කෙනෙකුට එය පණ පිටින් ගින්ගන්නවා වගේ දැනෙන මහ දුකක් වෙන්න පුළුවන්... ළබැඳියන්ගේ සිතේ දුක නොහඳුනන කෙනෙකුට එය එතරම් දෙයක් නොවෙන්නත් පුළුවන්.. අනියම් පෙම නිසා බිරිඳ/ සැමියා මරා දමන, නැතිනම් පණ පිටින් දවන මිනිසුන් ගැහැනුන් පිළිබඳ පුවත් ඇසෙන්නේම ඒ නිසාවෙන්. එපමණක්ම නම් කම් නැත. අනියම් පෙම නිසා මොළකැටි දුව පුතා ඝාතනය කරන මවු/පියවරුන් ගැනත් අසන්නට ලැබෙනවා.. දස්කොන් ප්‍රමිලා අනියම් පෙම තුළ සුන්දර ආදර කතාවක් තියෙන්න පුළුවන්. ඒත් කෙනෙකුට වෙන් වූ පසු තවකෙකු හා මෙවුන්දම් කෙළීම මිහිරක් වුවත් සැබවින්ම භයානක පවක් කෙදිනක හෝ ඵලදරන...

ලියවිල්ල කදිමයි
ලිවීම දියුණු වී තිබෙන බව කිව යුතුයි. වාක්‍ය පටන් අරන් අවසන් කරන විට එහි අර්ථය මහහැරී යන අයුරු පෙර ලිපිවල දුටුවත් මෙහි එවන් ලුහුඩුකම් නැති බවද කිව යුතුයි. දිගටම ලියන්න. වෙනස් සහ කියවීමට සිතෙන ලිපි..
ජයවේ සෙහානි

Nuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.comtag:blogger.com,1999:blog-1093958016102656345.post-60679960554745839432015-12-14T21:05:38.362-08:002015-12-14T21:05:38.362-08:00ගොඩක් ලස්සනයි සෙහානි...
ජය වේවා!!!ගොඩක් ලස්සනයි සෙහානි...
ජය වේවා!!!Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-1093958016102656345.post-28904581456590304242015-12-14T19:20:13.071-08:002015-12-14T19:20:13.071-08:00දන්නෝ උපා මිණි බැඳි දොර නාරිත්ද... යන්න දස්කොන්ට ක...දන්නෝ උපා මිණි බැඳි දොර නාරිත්ද... යන්න දස්කොන්ට කියා තියෙන්නෙ අන්තඃපුර බිසවක් කියා මං අසා තියෙනවා.අනෙක් අතට ලංකාවෙ ලස්සනම පෙම කවිය විසැස් කමලාව කියා හිතෙනවා. වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-1093958016102656345.post-52045888442616668092015-12-14T19:06:22.993-08:002015-12-14T19:06:22.993-08:00අද තමයි මේ පැත්තට මුලින්ම ආවේ කියා හිතනවා. බොහොම හ...අද තමයි මේ පැත්තට මුලින්ම ආවේ කියා හිතනවා. බොහොම හොඳයි. ප්‍රේම වෘතාන්තයක් තුළින් සාහිත්‍ය රස වින්දනයටත් අවස්ථාවක් ලැබීම ගැන සතුටු වෙනවා. අගය කරනවා.

අර එක කවි පදයක තියනවානේ, // දන්නෝ උපා මිණි බැඳි දොර නාරිත්ද// කියලා. ඒ කියන්නේ ඒ කාලෙත් අද තියන door bell ක්රමයේ උපක්‍රම තිබිලා තියනවා. දොරේ මිණිගෙඩි බැඳ තැබුවාම, දොර අරින්නට උත්සාහ කලොත්, මිණිගෙඩි සෙලවීමෙන්, එක්තරා විදිහක අනතුරු ඇඟවීමක් සිදුවෙනවා. ඉතින්, ප්‍රමිලා කියන්නේ, උපාය tactics දන්නා පුද්ගලයාට, හඬ නොනැගෙන පරිදි, දොර ඇරගැනීම මහ කජ්ජක් නෙවෙයි කියලා. දස්කොන් හමුදා නිලධාරියෙක්නේ. :D vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com