tag:blogger.com,1999:blog-1093958016102656345.post6980945584639153818..comments2023-08-13T08:34:28.117-07:00Comments on අසෙනි වැසි - The Drizzle: විශ්වාසය සහ ආදරණීය හැඟීම්..... Trust and feelings of lovewow videohttp://www.blogger.com/profile/01892306647735250029noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-1093958016102656345.post-85194438288361752352015-10-14T08:08:03.202-07:002015-10-14T08:08:03.202-07:00බෙහෝම ස්තුතියි නංගී.
ජයවේවා...!බෙහෝම ස්තුතියි නංගී.
ජයවේවා...!wow videohttps://www.blogger.com/profile/01892306647735250029noreply@blogger.comtag:blogger.com,1999:blog-1093958016102656345.post-64179430452396311842015-10-14T00:59:26.741-07:002015-10-14T00:59:26.741-07:00ලස්සනයි මගේ සෙහානි අක්කේ........
ලස්සනයි මගේ සෙහානි අක්කේ........
Anonymoushttps://www.blogger.com/profile/12997204743182174692noreply@blogger.comtag:blogger.com,1999:blog-1093958016102656345.post-36553300572587014062015-10-08T08:48:43.799-07:002015-10-08T08:48:43.799-07:00අනිවාර්යෙන්ම අද සමාජයේ තරුණ්‍යය ආදරය ගැන හිතන විදි...අනිවාර්යෙන්ම අද සමාජයේ තරුණ්‍යය ආදරය ගැන හිතන විදිය අපි වෙනස් කරන්න ඕන.
බොහෝම ස්තුතියි ජීවන්ත.
ජයවේවා....!wow videohttps://www.blogger.com/profile/01892306647735250029noreply@blogger.comtag:blogger.com,1999:blog-1093958016102656345.post-86594619018628243432015-10-08T08:46:57.850-07:002015-10-08T08:46:57.850-07:00බොහෝම ස්තුතියි මිහිර කාවින්ද. දිගටම අසෙනිත් එක්ක එ...බොහෝම ස්තුතියි මිහිර කාවින්ද. දිගටම අසෙනිත් එක්ක එන්න.
ජයවේවා...!wow videohttps://www.blogger.com/profile/01892306647735250029noreply@blogger.comtag:blogger.com,1999:blog-1093958016102656345.post-17586250362609861082015-10-08T08:44:51.065-07:002015-10-08T08:44:51.065-07:00බොහෝම ස්තුතියි අවංක ආර්යයන්.අසෙනි වැස්සේ තෙමෙන්න ආ...බොහෝම ස්තුතියි අවංක ආර්යයන්.අසෙනි වැස්සේ තෙමෙන්න ආයෙත් මේ පැත්තට ඇවිත් යන්න.
ජයවේවා...!wow videohttps://www.blogger.com/profile/01892306647735250029noreply@blogger.comtag:blogger.com,1999:blog-1093958016102656345.post-16293913254847063752015-10-08T08:42:42.212-07:002015-10-08T08:42:42.212-07:00බොහෝම ස්තුතියි කුරුටු ගී පවුර
ජයවේවා...!බොහෝම ස්තුතියි කුරුටු ගී පවුර
ජයවේවා...!wow videohttps://www.blogger.com/profile/01892306647735250029noreply@blogger.comtag:blogger.com,1999:blog-1093958016102656345.post-82843819680277975022015-10-08T06:52:05.723-07:002015-10-08T06:52:05.723-07:00lassanai shehani akka
good luck
digatama post dann...lassanai shehani akka
good luck
digatama post danna
jaya wevaAnonymoushttps://www.blogger.com/profile/17296721367695948461noreply@blogger.comtag:blogger.com,1999:blog-1093958016102656345.post-13504941966217705582015-10-08T05:23:39.189-07:002015-10-08T05:23:39.189-07:00අද කාලෙට ගැළපෙනවා...... නියමයි අසෙනි........... ලස...අද කාලෙට ගැළපෙනවා...... නියමයි අසෙනි........... ලස්සනට ගළපලා ලියලා තියෙනවා..........- ප්‍රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-1093958016102656345.post-51017281833664364092015-10-08T00:36:45.371-07:002015-10-08T00:36:45.371-07:00රන් සමනලයෝ පුංචි කැකුලියෝ
දේදුන්නේ නැගිලා...
මිදුම...රන් සමනලයෝ පුංචි කැකුලියෝ

දේදුන්නේ නැගිලා...

මිදුම් සලුවේ තුරු මල් උයනේ

කොයි යන්නේ පියබා...

පෙම්බර ආල හිතේ ගී නොවෙදෝ ගැයුවේ

මොලකැටි බාල වියේ ඒ හුරතල් නොදැනේ

මව් දෑතින් මිදුනාදෝ යෞවනයේ මත් වෙදෝ

ලද මන මාල හිතේ අදරයේ සුවදේ

තව නොදිටීද ලොවේ ජීවිතයේ අරුමේ

මල් යහනා පැතුවාදෝ එ යහනා හමු වීදෝ...

පුන්චි පුන්චිවට එකතු කරගත්ත ආදර හීන ටික එකින් එක සිත්තම් කරන්න ඔයයි මායි මුමුනපුවා තාමත් මතකයි... අගන්තුක උනු මා කිවේ නුබෙ මල් යහනින් රොන් අරන් බබරුන් යාවි... එවිට පරවුනු මල නුබ වෙවී... යලි පිපෙන්න නුබට බැරි වෙවී..

මවකට දරුවෝ නැත්නම් කිරි එරේවිද එ වගේ අදරයට විස්වාසය නැත්නම් ගිම්හනයට වැසි වස්සන්න පුලුවන් වෙයිද, මේ හැම දේකටම අදරය කරන්න කලින් තම පෙම්වතා හෝ පෙම්වතිය ගැන තෙරුම් ගන්න ඔනී මොන වගේ කෙනෙක්ද කියලා එක අපිට කරන්න පුලුවන්.. අවන්ක ආදරය කරන කෙනා හදුනා ගන්න පුලුවන්... හීන ගොඩක පටලවලා මතකය විතරක් ඉතිරි කරලා යන අයට මුලා වෙලා විවාහයට පෙර පිපුනු මලක් වෙන්න එපා... ලස්සන අදරයට අත තියන්න හැමෝම බොරු කරන්නෙ නෑ...

ඔයාගේ ලිපිය ලස්සනයි.. ඇත්ත නුබ කියපුවා... වෙනස් කරමු ආදර ලෝකය.....

ආත්ම ගනනේ ඔබේ පය පා මුල

මගේ කදුලින් සෙදෙන්න ඇති

එදත් මගේ දුක් අයාචනයට

අද මෙන් නුබ හිනහෙන්න ඇතී....jeewahttps://www.blogger.com/profile/04919172156375200583noreply@blogger.comtag:blogger.com,1999:blog-1093958016102656345.post-26211955518329872272015-10-07T21:11:41.187-07:002015-10-07T21:11:41.187-07:00ලිවීම හොදයි.............ලිවීම හොදයි.............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-1093958016102656345.post-37645942512083474002015-10-07T21:10:58.900-07:002015-10-07T21:10:58.900-07:00අන්න නියම නම රත්නායක................අන්න නියම නම රත්නායක................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-1093958016102656345.post-1379783173929970862015-10-07T20:23:55.370-07:002015-10-07T20:23:55.370-07:00ආදරයේ උතුම් වූ පිවිතුරු බව නොදන්නා අප සමාජයේ තරුණ ...ආදරයේ උතුම් වූ පිවිතුරු බව නොදන්නා අප සමාජයේ තරුණ පිරිස් විසින්මයි එය විහිළුවක් බවට පත් කරගෙන තියෙන්නෙ. අද තරුණ්‍යය බොහෝ විට ආදරය කරනවාට වඩා විදවනවා.
ආයෙත් අසෙනි වැස්සේ තෙමෙන්න ඇවිත් යන්න.
ජයවේවේවා...!wow videohttps://www.blogger.com/profile/01892306647735250029noreply@blogger.comtag:blogger.com,1999:blog-1093958016102656345.post-19284489516861675502015-10-07T20:20:11.000-07:002015-10-07T20:20:11.000-07:00බොහෝම ස්තුතියි රත්නායක.
ජයවේවා.....!බොහෝම ස්තුතියි රත්නායක.
ජයවේවා.....!wow videohttps://www.blogger.com/profile/01892306647735250029noreply@blogger.comtag:blogger.com,1999:blog-1093958016102656345.post-49665693180084618422015-10-07T20:12:26.457-07:002015-10-07T20:12:26.457-07:00බොහෝම ස්තුතියි බණ්ඩා. ආයෙත් අසෙනි වැසි පැත්තේ ඇවිත...බොහෝම ස්තුතියි බණ්ඩා. ආයෙත් අසෙනි වැසි පැත්තේ ඇවිත් යන්න එන්න.
ජයවේවා....!wow videohttps://www.blogger.com/profile/01892306647735250029noreply@blogger.comtag:blogger.com,1999:blog-1093958016102656345.post-21386771046966217572015-10-07T20:06:47.562-07:002015-10-07T20:06:47.562-07:00ආදරේ ...???
ජීවිත කාලෙටම...???
විහිළුවක් තනිකරමආදරේ ...???
ජීවිත කාලෙටම...???
විහිළුවක් තනිකරමMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-1093958016102656345.post-75249820218767934002015-10-07T20:06:47.071-07:002015-10-07T20:06:47.071-07:00ආදරේ ...???
ජීවිත කාලෙටම...???
විහිළුවක් තනිකරමආදරේ ...???
ජීවිත කාලෙටම...???
විහිළුවක් තනිකරමMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-1093958016102656345.post-4690843852719453732015-10-07T18:50:46.141-07:002015-10-07T18:50:46.141-07:00සෙහානි හොඳට ලියනවනේ.......එයාටයි ඔයාටයි දෙන්නටම ජය...සෙහානි හොඳට ලියනවනේ.......එයාටයි ඔයාටයි දෙන්නටම ජයවේවා කිව්වා...... බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-1093958016102656345.post-45741356705571091002015-10-07T09:12:37.365-07:002015-10-07T09:12:37.365-07:00නියමයි වර්ණ කුලකය. බොහෛා්ම ස්තුතියි. ආයෙත් අසෙනි ව...නියමයි වර්ණ කුලකය. බොහෛා්ම ස්තුතියි. ආයෙත් අසෙනි වැස්සේ තෙමෙන්න මේ පැත්තට ඇවිත් යන්න.
ජයවෛ්වා...!wow videohttps://www.blogger.com/profile/01892306647735250029noreply@blogger.comtag:blogger.com,1999:blog-1093958016102656345.post-6149837097364319992015-10-07T08:54:10.406-07:002015-10-07T08:54:10.406-07:00කාලීනයි...
ආදරේ නාමයෙන්
නුඹව විශ්වාස කර
නුඹ සමග ...කාලීනයි...

ආදරේ නාමයෙන්
නුඹව විශ්වාස කර
නුඹ සමග නිදි වැදුණු
අනුරාධ මම නුඹේ රාධිකා

නිරුවත්ව කාමරේ
මගේ මුළු ජීවිතය
නුඹේ අත තියද්දී
මොන නරුම හිතකින්ද
හංගලා කැමරාව
වීඩියෝ කෙරුවෙ නුඹ

සීතලේ පොළව යට
අද තනිව නිදන්නෙමි
අතීතය ගැන සිතා
තවම පසුතැවෙන්නෙමි
දිරාගිය ඇස්වලින්
කඳුළු උගුලුවන්නෙමි....

මෙවැනි අදහසකින් මා ලියූ පැදි පෙළකි. http://warnakulakaya.blogspot.com/2015/08/blog-post_20.html

ජයවේවා අසෙනිවැසි!
Nuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.com